Overview

අපගේ සේවා මධ්‍යස්ථානයේ පුරප්පාඩුවකි, නිවසේ සිට වැඩ කිරීමට නොහැක
මූලික පරිගණක දැනුම, සාමාන්‍ය තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි
සියලු පහසුකම් සහිත ආයතනය සඳහාම වෙන්වූ නිවසක් පදනම් කරගත් වායුසමනය කළ වැඩ පරිසරය

2018 වසරේ සිට ලියාපදිංචි තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස පරිගණක විකිණීම, අලුත්වැඩියා කිරීම සහ සේවා සපයනු ලැබේ

ස්කෑනර්, මුද්‍රණ යන්ත්‍ර, MS Word, MS Excel සහ වෙබ් බ්‍රව්සර් සමඟ වැඩ කිරීමට සිදුවේ
මූලික office කටයුතු වලට අමතරව ඉංග්‍රීසි/සිංහල ටයිප් කිරීම, ඉන්වොයිස් සැකසීම/වර්ග කිරීම, විද්‍යුත් තැපෑල/භාණ්ඩ යැවීමට ඇත

ඔබගේ නිදහස් කාලය තුළ වැඩ කිරීමට හැක
සතියේ දිනවල පමණක් හෝ සඳුදා සිට සෙනසුරාදා දක්වා
වැටුප දිනකට 2,000/- (සතියකට අවම පැය 40 ක් ආවරණය කළ යුතුය)
No EPF/ETF, Sunday, poya & mercantile holidays

වයස අවුරුදු 30 ට අඩු විවාහක හෝ අවිවාහක කාන්තාවන් පමණි
කුරුණෑගල නගරය අවටින් නම් ගමනාගමනයට පහසුයි

කුරුණෑගල නගරයේ සිට විනාඩි 15යි (4km). විල්ගොඩ, අලකොලදෙණිය බස් මාර්ගය වීනස් කඩය අසල

Google Map Location
https://goo.gl/maps/jXgrg5z2w26yzXTb8

වැඩි විස්තර සඳහා Ruwan Tech YouTube නාලිකාවේ හිමිකරු රුවන් ප්‍රසන්න මහතාව අමතන්න

Call 0773620330 for more details
WhatsApp your CV if interested

රුවන්ටෙක් Computers,
අස්වැද්දුම,
කුරුණෑගල.

Gender :
Female

Age range :
Year < 30 Year

Minimum qualification :
Al

Minimum years of experience :
N/A

Differently abled may apply :
No


About RT Computers

We are a registered business since 2018 selling, repairing & servicing computers

Advertisement image