Overview
තනතුර : Shop sales assistant
මූලික සුදුසුකම්
- අයදුම්කරු 25-40අතර වයසක සිටිය යුතුය
- පුහුණු නොපුහුණු අපේක්ෂකයන්ට අයදුම් කල හැක
- කොළඹ ප්රදේශයේ අපේක්ෂකයන් පමණක් අයදුම් කරන්න
- Basic English සහ computer knowledge තිබීම අමතර සුදුසු කමකි.
- පාරිභෝගිකයන්ට ආචාර ශීලි සහ සුහදශීලි විය යුතුය.
විවෘත වේලාවන්
සදුදා සිට සිකුරදා 9.00 – 5.00 දක්වා
සෙනසුරාදා 10.00 – 5,00 දක්වා
ඉරිදා සහ පෝය දිනයන් වසා ඇත.
ඔබගේ CV එක WhatsApp කරන්න. 070 475 3066
Position: Shop Sales Assistant
Qualifications:
• Age between 20 and 40 years male or female candidates may apply
• Both trained and untrained candidates may apply
• Only candidates from the Colombo area should apply
• Knowledge of basic English and computers will be an added advantage
• Must be polite and friendly towards customers
Working Hours:
• Monday to Friday: 9:00 AM – 5:00 PM
• Saturday: 10:00 AM – 5:00 PM
Closed on Sunday and Poya days
Send your CV via WhatsApp on 070 475 3066