Overview
Softlogic Life සමාගම
මීගමුව නාගරීක නව ශාඛාව සඳහා රැකියා අවස්ථා!
අවශ්‍ය තනතුරු
✅ මූල්‍ය උපදේශකවරුන්
✅ කණ්ඩායම් කළමනාකරුවන්
🎯 සුදුසුකම්
✔ වයස අවු. 18වැඩි (ගැහැණු/පිරිමි)
✔ අ.පො.ස. (සා/පෙළ) සමත් – ගණිතය සමඟ
✔ රක්ෂණ පසුබිම ඇත්නම් – මූලික වැටුපක් සහ අනෙකුත් පහසුකම්
✔ Full-time / Part-time සේවය කළ හැක
💼 ප්‍රතිලාභ
💰 රු. 100,000වැඩි ආකර්ෂණීය වැටුප් & දීමනා
📈 දක්ෂතාව මත වැටුප් වර්ධනය
🎖 උසස්වීම් & විශේෂ ත්‍යාග
✈ විදේශ පුහුණු & සංචාර
🚀 වේගවත් වෘත්තීය දියුණුව
💡 විශේෂ අවස්ථාව!
🔹 දැනට රාජ්‍ය/පෞද්ගලික රැකියාවක නියුතු ඔබටද පහසුවෙන් සම්බන්ධ විය හැක!
🔹 සියලුම රැකියා කාර්යාල රැකියා ලෙස සලකන්න.
📞 දැන්ම අමතන්න!
📱 WhatsApp / Call: 078 333 7878
සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වන ඔබට Softlogic Glowmark ත්‍යාග වවුචරයක් ලබා දීමට කටයුතු සුදානම් කර ඇත.
ඔබේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න Softlogic Life සමඟ!