Overview

අගනුවර පිහිටි වාහන අමතර කොටස්ය බෙදා හරින ආවතනයක කාර්යාල සහායිකවන් වශයෙන් වයස 19 ත් 30ත් අතර තරුණියන් කඩිනමින් පුහුණු කර බදවා ගනු ලැබේ. කඩුවෙල, අතූරුගිරිය, මාලබේ, තලාහෙන අවටින් සලකා බැලේ.

ඔබගේ අයදුම්පත් 070 455 6642 අංකයට Whats App කරන්න. (job Code : Cmkf01 ලෙස සදහන් කරන්න)

(තොරතුරු ස‍දහා සතියේ දින වල පෙ.ව. 8 ත් සවස 5 ත් අතර පමණක් සම්බන්ධවන්න)

සුදුසුකම් –

මනා පරිගණක දැනුම (Windows Basic Knowledge, Word, Excell, Email)

අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය සදහා C සාමාර්ථයක් තිබීම හෝ උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරා තිබීම

අ.පො.ස. සාමාන්‍ය පෙළ  ඉංග්‍රීසි සමත්ව තිබීම

පැවරෙන වැඩ කටයුතු වගකීමක් සහිතව නොපිරිහෙලා ඉටු කිරීමේ හැකියාව හා උනන්දුව

අමතර සුදුසුකම් –

AAT පළමු වසර සම්පූර්ණ කර තිබීම හෝ වෙනත් සමාන්තර අධ්‍යාපනක් ලබා තිබීම

කාර්යාල සහයිකා/පරිගණක ක්‍රියාකරවන්නියක් වශයෙන් පෙර පළපුරැද්ද

Gender :
Female

Age range :
19 Year < 30 Year

Minimum qualification :
Al

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


Advertisement image