Overview
ඇගලුම් තත්ව පරීක්ෂක (QC) ඇබෑර්තු
කඩවත පිහිටි අපගේ ප්රමුඛ පෙළේ ඇගලුම් අපනයන ආයතනයට වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
වයස අවුරුදු 18 ත් 45 ත් අතර විය යුතුය.
අ.පො.ස (සා/පෙළ) පෙනී සිටීම ප්රමාණවත්ය.
පලපුරුද්ද ඇති අයට විශේෂ වරප්‍රසාද හිමි වේ
ප්රතිලාභ:
ආකර්ෂණීය වැටුපක් සහ අතිකාල දීමනා (OT).
පැමිණීමේ දීමනා සහ ප්‍රසාද දීමනා.
වාර්ෂික බෝනස්
ප්‍රවාහන පහසුකම් (අවශ්‍යතාවය මත).
සම්මුඛ පරීක්ෂණ සඳහා: සතියේ දිනවල උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා පහත ලිපිනයට පැමිණෙන්න.
📍 ලිපිනය: 175/1 ඉදිගහමුල හංදිය නුවර පාර කඩවත 📞 විමසීම්: 0703701707 / 0703701704
Gender :
Any
Age range :
18 Year < 45 Year
Minimum qualification :
No_minimum
Minimum years of experience :
2 Year
Differently abled may apply :
Yes