Overview

දංකොටුව ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක් සඳහා අයදුම්කරුවන් බඳවා ගැනේ.

 

 

සුදුසුකම්

 

– අ.පො.ස. උසස් පෙළ (G.C.E. A/L) සමත් වීම

– පාරිභෝගික සේවා, අලෙවි හා මුදල් අයකැමි කටයුතු කිරීමේ හැකියාව

– සුහදශීලීව පාරිභෝගිකයන් සමඟ කටයුතු කිරීමේ හැකියාව

– වගකීමෙන් හා කාර්යක්ෂමව සේවය කිරීමේ හැකියාව

Gender :
Male

Age range :
N/A

Minimum qualification :
Al

Minimum years of experience :
1 Year

Differently abled may apply :
No


Advertisement image