Overview

රැකියා ඇබෑර්තු: ගබඩා සහායකයින් අවශ්‍යයි (මහරගම)

ඔබ ස්ථාවර ආදායමක්, ආකර්ශනීය අතිකාල දීමනා (OT) සහ මිත්‍රශීලී වැඩ පරිසරයක් සොයන්නේ නම් – මෙම අවස්ථාව ඔබ සඳහායි!

💼 අපෙන් ඔබට:
• 💰 මූලික වැටුප: රු. 27,000/= + OT (ජනවාරි මස සිට මුලික වැටුප රු. 30000කි)
• 🎁 කාර්ය සාධන දිරි දීමනා (Performance Incentives)
• 🍽️ කෑම බීම:
• උදෑසන ආහාරය සහ තේ
• සවස තේ සමඟ කෙටි ආහාර (Snacks)
• රාත්‍රී 10:00 දක්වා වැඩ කරන්නේ නම් රාත්‍රී ආහාරය ද සැපයේ. පිරිමි ලමුන් සදහා නවාතැන් පහසුකම්)

⏰ වැඩ කරන වේලාවන්:
• පෙ.ව. 7:30 සිට ප.ව. 5:30 දක්වා
• ඉරිදා දිනයන්හි OT සමඟ වැඩ කළ හැක.
🎯 ඔබේ වගකීම්:
• 📦 සාමාන්‍ය ගබඩා මෙහෙයුම් (පැටවීම/බෑම)
• 📝 පාරිභෝගික ඇණවුම් සකස් කිරීම සහ ඇසුරුම් කිරීම
• 🧹 ගබඩාවේ පිරිසිදුකම පවත්වා ගැනීම
• 🤝 කණ්ඩායම සමඟ සහයෝගයෙන් වැඩ කිරීම
📍 ස්ථානය: මහරගම

📞 වැඩි විස්තර සඳහා
whatsapp පණිවිඩයක් එවන්න. මෙය රැකියා බැංකුවක් නොවේ)

📱 0717494657

Gender :
Any

Age range :
18 Year < 40 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


Advertisement image