සේවකයින් රඳවා ගැනීම ආයතනයකට මෙතරම් වැදගත් වන්නේ ඇයි?
08/10/2019නූතන සමාජය තුල රැකියා වෙළඳපොල ඉතාමත් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. එමෙන්ම ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයත් සමඟ දක්ෂ සේවකයන්ට සඳහා වන ඉල්ලුම බොහෝ සෙයින් වැඩි අතර මේ වන විට ඒ සඳහා තරගකාරිත්වයක් ද ගොඩනැගෙමින් පවතී. එකී තරගකාරීත්වය නිසා ම සෑම ආයතනයක්ම හෝ…
Selecting the Appropriate Organizational Structure for your Business
08/10/2019When establishing a new business, the company’s organizational structure has to be the center of attention. The structure has to be decided as per the company’s scope, industry and commercial objectives. Organizational structures have to be as ordered and simply…
How Technology can Aid Cost Reduction in Business?
30/09/2019It never ceases to amaze how technology has completely changed businesses. It has touched every aspect of business for the better. The best part is, the journey continues unabated. Embracing each new innovation in technology is what smart businesses do.…
ව්‍යාපාරයක සාර්ථකත්වය උදෙසා සේවකයින් රඳවා තබා ගැනීම පිළිබඳ ව්‍යාපාරයේ කළමනාකාරීත්වය විසින් දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු කිහිපයක්…
23/09/2019සේවකයින් යනු ආයතනයක ජීවනාලියයි. එහි සාර්ථක ධාවනයට සහ ලාභ ඉපැයීමට ඔවුන්ගෙන් වැය වන ශ්‍රමය අප්‍රමාණයි. වර්තමාන තත්වය තුළ, සංවිධානයකට ඇති ප්‍රධානතම අභියෝගයක් වන්නේ එහි වටිනා හා දක්ෂ සේවකයින් එම සංවිධානයේ හෝ ආයතනයේ රඳවා ගැනීමයි. ආයතනයෙන් ඉවත්ව යන සේවකයින්ගේ ගැටලුව විශාල…
7 Crucial Steps Businesses Should Follow To Achieve Their Goals
23/09/2019Making that step from a small time business to one that is successful can be very difficult. Here is a brief overview on the crucial steps businesses should follow to achieve their goals – Setting Up Clear and Achievable Business…
Why is it essential to be a mission-driven company?
16/09/2019Several management executives fail to understand the difference between a task and a mission. Whereas a task can feel like an obsession, a mission is purer. It is a collective dream that every employee must share. When implemented effectively, this…
ඵලදායී බඳවා ගැනීම් ඔබ ආයතනයට වැදගත් වන්නේ කෙසේද?
09/09/2019හොඳ තත්ත්වයේ සේවකයින් සිටීම ඕනෑම සේවා යෝජකයෙකුගේ අංක එකේ ඉලක්කයයි. නිරන්තරයෙන් වෙනස් වන ව්‍යාපාරික ලෝකයක, සමාගම්වලට අනුවර්තනය කළ හැකි, පක්ෂපාතී, දැනුමැති, විශ්වසනීය හා විශ්වාසයෙන් යුත් පුද්ගලයින් බඳවා ගත යුතු අතර එමඟින් සංවිධානයේ හෝ ආයතනයේ ශ්‍රම බලකායට සහ සමස්ත ව්‍යාපාරයේ සාර්ථකත්වයට…
7 Innovative Ways Your Business Should Follow For Waste Reduction
09/09/2019Do you know your business probably produces twice as much waste than it did a couple of years ago? Recent studies have shown that with the increase in over-packaging and plastic use, waste materials are on the rise in office…
Does the poison pill strategy bring in litigation uncertainty?
02/09/2019As hostile takeovers became a seemingly common and acknowledged part of most capitalistic business practices, the over-all belief during the rise of these conglomerates was that occupant management can take no action whatsoever in order to effectively prevent an unwanted…
අන්තර්ජාලය ඔස්සේ සිදු කරන බඳවා ගැනීම් හිදී කළ යුතු හා නොකළ යුතු දෑ කිහිපයක්…
27/08/2019නිරන්තරයෙන් වෙනස් වන හා පරිණාමය වෙමින් පවතින ලෝකය තුළ තාක්‍ෂණය බොහෝ දෙනා අතර ඉතාමත් කතාබහට ලක්වන කරුණකි. තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් සමඟ නූතනයේ දී අධ්‍යාපනය, වෛද්‍ය විද්‍යාව, කර්මාන්ත, ප්‍රවාහනයට පිවිසීමට ඇති පහසුව සහ එහි ඇති කාර්යක්ෂමතාව හේතුවෙන් අපගේ ජීවිත සැලකිය යුතු…