Overview
විකුණුම් සහායක (පිරිමි / කාන්තා)
Alankulama Holdings | FAMILY BAKER | FAMILY SUPER
අපගේ ජයග්‍රාහී කණ්ඩායමට එක්වීමට ඔබටත් ආරාධනා!
අපෙන් ඔබට ලැබෙන ප්රතිලාභ
ආකර්ෂණීය වැටුප්
අතිකාල දීමනා (OT)
කාර්යසාධන දිරි දීමනා
නොමිලේ ආහාර
නිල ඇඳුම්
ප්‍රවාහන පහසුකම්
සුහදශීලී සේවා පරිසරයක්
අවශ්‍යතාවය අනුව කොන්දේසිවලට යටත්ව නිවාඩු
රැකියා වගකීම්
නව පාරිභෝගිකයින් හඳුනාගෙන ආකර්ෂණය කර ගැනීම.
පාරිභෝගිකයින් සමඟ සුහදශීලී සබඳතා ගොඩනඟා ගැනීම.
විකුණුම් ඉලක්ක සපුරා ගැනීම සහ පාරිභෝගික තෘප්තිය තහවුරු කිරීම.
විශිෂ්ට පාරිභෝගික සේවාවක් සහ අවශ්‍ය සහාය ලබා දීම.
ව්‍යාපාරික ඉලක්ක සපුරා ගැනීම සඳහා විකුණුම් කණ්ඩායම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
අවශ්‍ය සුදුසුකම්
හොඳ සන්නිවේදන සහ අන්තර්පුද්ගල කුසලතා.
සේවය සඳහා කැපවීම සහ සුපිරි වෙළඳසැල් ක්ෂේත්රයේ පෙර සේවා පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි.
ආහාර සුරක්ෂිතතාව සහ සනීපාරක්ෂක ප්රමිතීන් පවත්වාගෙන යාමට කැපවීම.
කණ්ඩායමක් ලෙස සහ විවිධ පුද්ගලයන් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව.
ජයග්‍රාහී කණ්ඩායමේ කොටස්කරුවෙක් වන්න!
අදම අයදුම් කරන්න!
WhatsApp: 076 192 6294 / 076 193 4855
ලිපිනය: Alankulama Holdings, ගල්කිස්ස.