Overview

CASSEROLE RESTAURANT (MOUNT LAVINIA)
පුහුණු අවස්ථා – දක්ෂ තරුණ ඔබට රැකියා අවස්ථාවක්!
ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ තම වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට කැමති, උනන්දුවක් සහ කැපවීමක් ඇති තරුණ තරුණියන් සඳහා NVQ Level 4 ආහාර පාන සේවා (Food & Beverage) හෝ වෘත්තීය ආහාර පිසීම (Professional Cookery) පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාවක්!

පුරප්පාඩු:
පුහුණු ආහාර පාන සේවා සහායක (Trainee – F&B)
පුහුණු මුළුතැන්ගෙයි සහායක (Trainee – Western Kitchen)
අයදුම්කරුවන් සතු විය යුතු සුදුසුකම්:
අධ්‍යාපන කටයුතු අවසන් කර තිබීම.
හොඳ සන්නිවේදන හැකියාවක් තිබීම.
අලුත් දේ ඉගෙන ගැනීමට කැමැත්තක් තිබීම.
කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව.
ධනාත්මක ආකල්පයක් සහ කැපවීමක් තිබීම.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය:
2026 නොවැම්බර් මස 20 වන දින

අයදුම් කරන ආකාරය:
ඉහත පුහුණු අවස්ථා සඳහා කැමැත්තක් දක්වන අයදුම්කරුවන් තම ජීව දත්ත පත්‍රිකාව (CV) පහත සඳහන් විද්‍යුත් තැපෑලට හෝ WhatsApp අංකයට යොමු කරන්න.

E-mail: hrm.mount@alankulama.lk

දුරකථන / WhatsApp:
076 192 6294 / 076 193 4855

Casserole සමඟින් ඔබේ වෘත්තීය අනාගතය ගොඩනඟා ගන්න!

Gender :
Any

Age range :
Year < 35 Year

Minimum qualification :
No_minimum

Minimum years of experience :
N/A

Differently abled may apply :
No


Advertisement image