Overview

තනතුර: Supervisor
ස්ථානය: කුරුණෑගල
වැටුප: ආකර්ෂණීය වැටුප් පැකේජයක් + දීමනා

අවශ්‍ය සුදුසුකම්:
• අදාල ක්ෂේත්‍රයේ  අත්දැකීම් තිබීම
• කණ්ඩායමක් මෙහෙයවීමේ හැකියාව
• කාල කළමනාකරණය සහ සේවාදායකයින් සමඟ කටයුතු කිරීමේ හැකියාව
• විශ්වාසවන්ත, වගකීම් සහගත අයෙකු විය යුතුය
• කුරුණෑගල අවට පදිංචි අයට ප්‍රමුඛතාවය

අප පිරිනමන දේ:
• ආකර්ෂණීය වැටුප සහ දීමනා
• ස්ථිර රැකියාව
• වෘත්තීය වර්ධනයට අවස්ථා
• සුහද සේවා පරිසරයක්

📞 අමතන්න: 0778876849

Gender :
Male

Age range :
Year < 45 Year

Minimum qualification :
Al

Minimum years of experience :
N/A

Differently abled may apply :
No


About AM kurunegala

Vehicle car wash , service. Detailing

Advertisement image