Overview

We’re Hiring❗ District Managers
බඳවා ගැනීම් දැන් සිදු කෙරේ❗

ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යාතනය දීප ව්‍යාප්තව ශාඛා ජාලයක් ආරම්භ කිරීමේ අරමුණින් දිස්ත්‍රික් මට්ටමින් කළමනාකාරවරු බඳවා ගැනීමට තීරණය කර ඇත.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත උපාධි පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගෙ වෘත්තීය ජීවිතය සාක්ෂාත් කරගැනීම උදෙසා ගැළපෙන පාඨමාලා සඳහා යොමු කිරීම මූලික වගකීම වෙයි.

ඔබ වයස අවුරුදු 18 ට වැඩි මනා සන්නිවේදන කුසලතාවයක් හෙබි අයෙකුනම් අදම අප වෙත අයැදුම් පත් යොමු කරන්න.

ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යාතනය හා එක් වන ඔබට:
⭕ ආකර්ෂණීය වැටුප්
⭕ දෙස් විදෙස් පුහුණුව
⭕ අසීමිත ඉපැයීම්
⭕ අමතර දීමනා

අයැදුම් කිරීමට පහත විද්‍යුත් ලිපිනය වෙත ඔබගේ CVs එවන්න.
iapt.campus1@gmail.com
—————————————–
Facebook – https://www.facebook.com/IAPTCampusK
Web – https://www.iaptcampus.com/

Gender :
Any

Age range :
N/A

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
No


Advertisement image