Overview

We are urgently looking for Showroom Sales Executives for 3 of our Showrooms. අපගේ ප්‍රදර්ශනාගාර 3ක් සඳහා ප්‍රදර්ශනාගාර විකුණුම් නිලධාරීන් (Showroom Sales Executives) හදිසියේ අවශ්‍යව ඇත.

Locations are, Lotus Tower, Isipathana Lane and One Galle Face. ස්ථාන වන්නේ නෙළුම් කුලුන, ඉසිපතන මාවත සහ වන් ගෝල් ෆේස් (One Galle Face).

Ideal Candidate Must possess these qualities. අපේක්ෂකයන් පහත සුදුසුකම් වලින් යුක්ත විය යුතුය:

– Minimum Age of 21 Years, not more than 40 Years. අවම වයස අවුරුදු 21, උපරිම වයස අවුරුදු 40.
– Must be able to fluent in English. Ability to speak additional languages is an added advantage. ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවීමේ හැකියාව තිබිය යුතුය. අමතර භාෂා කතා කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
– Must reside close to the mentioned outlets, Lotus Tower, Isipathana Lane, and One Galle Face.
Lotus Tower, Isipathana Lane සහ One Galle Face ආසන්නයේ පදිංචිව සිටිය යුතුය.
– Willing to work on a roster basis including Saturdays and Sundays. Working 5 1/2 days a week. From either 9am to 6pm or 11am to 8pm. සෙනසුරාදා සහ ඉරිදා දින ඇතුළුව රෝස්ටර් පදනම මත වැඩ කල යුතුය. සතියේ දින 5 1/2 ක් වැඩ කල යුතුයි. උදේ 9 සිට සවස 6 දක්වා හෝ උදේ 11 සිට රාත්‍රී 8 දක්වා සේවා කාලයන් ඇත.
– Previous Sales Experience is an added advantage. විකුණුම් පිළිබද පෙර අත්දැකීම් තිබීම අමතර වාසියකි.
– Previous experience in the sale of Cosmetic Products and Perfumes is a big advantage. Cosmetics සහ සුවඳ විලවුන් අලෙවිය පිළිබඳ පෙර අත්දැකීම් තිබීම විශාල වාසියකි.

Basic Salary + Travel Allowance + Incentives will be paid to the selected candidates. තෝරාගත් අපේක්ෂකයින් සඳහා මූලික වැටුප + ගමන් දීමනාව + දිරි දීමනා ගෙවනු ලැබේ.

To apply please Whatsapp your CV to 0744112866 or email sameera.d@pintanna.lk
අයදුම් කිරීම සඳහා, කරුණාකර ඔබගේ CV එක 0744112866 අංකයට WhatsApp කරන්න හෝ sameera.d@pintanna.lk වෙත විද්‍යුත් තැපැල් (email) කරන්න.

Gender :
Any

Age range :
21 Year < 40 Year

Minimum qualification :
No_minimum

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


About Pintanna Oud

Pintanna Oud is a part of Pintanna Holdings. Pintanna Oud operates 11 Showrooms in Sri Lanka and 5 more abroad. We promote and retail our own range of locally manufactured Cosmetic Products, Perfumes and other items.

Advertisement image