Overview

හංවැල්ල පිහිටි සංචාරක හෝටලයක් වන ද නේචර්ස් රිසෝට් (The Nature’s Resort) සඳහා සේවකයින් බඳවා ගැනේ.

පුරප්පාඩුව: ස්ටුවර්ඩ් / රූම් බෝයි

සුදුසුකම්:

තරුණ, උද්යෝගිමත් අයදුම්කරුවන්
පුහුණු හා නුපුහුණු දෙපිරිසටම අයදුම් කළ හැක

The Nature’s Resort, a tourist hotel in Hanwella, is looking for young, energetic people to join our team.

Vacancy: Steward / Room Boy

Requirements:

Young, energetic candidates
Both experienced and inexperienced applicants are welcome

Gender :
Male

Age range :
N/A

Minimum qualification :
No_minimum

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


About The Nature's Resort Hanwella

The Nature’s Resort is a 25-acre tourist resort in Waga, Hanwella. We welcome guests to a peaceful, natural setting, and we are building a friendly, hardworking team to look after them. If you want to grow your career in the hotel industry, we would like to hear from you.

ද නේචර්ස් රිසෝට් යනු හංවැල්ල, වග හි අක්කර 25ක භූමියක පිහිටි සංචාරක රිසෝට් එකකි. සංචාරකයින්ට ස්වභාවික, සන්සුන් පරිසරයක් අප ලබා දෙන අතර, ඔවුන්ව රැකබලා ගැනීමට මිත්‍රශීලී, කැපවූ කණ්ඩායමක් අපි ගොඩනඟමින් සිටිමු. හෝටල් අංශයේ ඔබේ රැකියා දිවිය ගොඩනඟා ගැනීමට කැමති නම්, අප හා එක් වන්න.

Advertisement image