සේවකයින් රඳවා ගැනීම ආයතනයකට මෙතරම් වැදගත් වන්නේ ඇයි?

නූතන සමාජය තුල රැකියා වෙළඳපොල ඉතාමත් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. එමෙන්ම ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයත් සමඟ දක්ෂ සේවකයන්ට සඳහා වන ඉල්ලුම බොහෝ සෙයින් වැඩි අතර මේ වන විට ඒ සඳහා තරගකාරිත්වයක් ද ගොඩනැගෙමින් පවතී. එකී තරගකාරීත්වය නිසා ම සෑම ආයතනයක්ම හෝ සමාගමක්ම පාසා සේවකයින් බදවා ගැනීමේදී ඉහළ මූල්‍ය ආයෝජන සහිතව ඉතාමත් දක්ෂ සේවකයින් තෝරා ගැනීම සිදු

Continue Reading

සමාජ මාධ්‍යය ඔබේ බඳවා ගැනීමේ උපාය මාර්ගයේ කොටසකි . මෙන්න එහි අතිවිශිෂ්ට වාසි කිහිපයක් …

නව්‍යකරණය වෙමින් පවතින ලෝකය තුළ තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමග බිහිවන නව උපක්‍රම / ක්‍රමවේදයන් හේතුවෙන් වර්තමානය වන විට බොහෝ දෙනා තාක්ෂණික උපක්‍රම කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට පෙළඹී තිබෙන බව දැකගන්නට පුළුවන්. මෙසේ තාක්ෂණය හරහා බිහිවූ නව ක්‍රමවේදයන් අතරින් සමාජ වෙබ් අඩවි හරහා බිහිවන සමාජ මාධ්‍ය නූතනයේදී බොහෝ දෙනා අතර ඉතාමත්ම ප්‍රචලිතයි. පෞද්ගලික ජීවිතයේ මෙන්ම

Continue Reading

ඵලදායී ලෙස රැස්වීමකට සත්කාරකත්වය සැපයීම

රැස්වීමක් සාර්ථක ලෙස පවත්වාගෙන යන්නේ කෙසේද? මෙන්න ඔබට ඒ සඳහා උපදෙස් කිහිපයක්… “මොකෝ අද late… ඔව් අනේ අද අපේ ඔෆිස් එකේ meeting එකක් තිබ්බා…හපෝ ඔය meeting ගැනනම් කතා කරලා වැඩක් නෑ … ඒ ඇයි??? …. ” ව්‍යාපාරයක සාර්ථකත්වය කෙරෙහි බලපානු ලබන එක් ප්‍රධානතම අංගයක් ලෙස ව්‍යාපාරික රැස්වීම් නම් කළ හැකිය. මෙකී රැස්වීම් තුළින් සහභාගීත්වයට සම්බන්ධ

Continue Reading

ඔබට අවශ්‍ය නිවැරදි සීමාවාසික (Internship) පුහුණුවක් තෝරා ගන්නේ කෙසේද?

ජීවිතයේ අප පසු කරන කඩයිම් බොහෝමයි. ඒ අතරින් එක් තීරණාත්මක කඩයිමක් වන්නේ උසස් අධ්‍යාපනයයි. උසස් අධ්‍යාපනයෙන් පසු සෑම දෙනාගේම එකම සිහිනය වන්නේ තෘප්තිමත් වෘත්තියයි.. නූතන සමාජයේ ඇති තරගකාරීත්වය නිසාම වෘත්තීයක් තෝරා ගැනීම අප හිතන තරම් ලෙහෙසි පහසු නොවන කටයුත්තකි. ඊට හේතුව පූර්ව පුහුණු ක්‍රියා අත්දැකීම් හි ඌනතාවයයි.සීමාවාසික පුහුණුව මීට කදිම විසදුමයි. සීමාවාසික පුහුණුව යනු උසස්

Continue Reading

පුංචි අත්දැකීම් සහිත සුදුසුකම් ලුහුබඳින්නේ කෙසේද?

අපගේ ජීවිතය තුළ අපට හමුවන බාධක බොහෝමයි. පෞද්ගලික ජීවිතයේ මෙන්ම ව්‍යාපාර ජීවිතයත් සාර්ථකත්වය කරා රැගෙන යාමට නම් මෙකී වූ බාධක සියල්ලන්ටම මුහුණ දීමට අපට සිදු වන අතර අපගේ නිරන්තර උත්සාහය වනුයේ කෙසේ හෝ එම බාධක ජයග්‍රහණය කිරීමයි. නූතන සමාජයේ අප හිතන තරම් සුභවාදී නොවෙයි. සමාජය තුළ අපට මුණගැසෙන බොහෝ දෙනා උත්සාහ දරන්නේ අපව අසාර්ථකත්වය කරා

Continue Reading

වන්දි ලබාගැනීම සඳහා ක්ෂණික මාර්ගෝපදේශ.

ඕනෑම ආයතනයක හෝ ව්‍යාපාරයක සාර්ථකත්වය සඳහා ඇති එක් ප්‍රධානතම හේතුවක් වන්නේ සේවකයන්ගේ කාර්යක්ෂම බවයි.යම් සේවකයෙක් එකී ආයතනය තුළ බොහෝ කලක් කාර්යක්ෂම ලෙස සේවයේ යෙදෙනවා නම් ආයතනයෙහි කළමනාකාරීත්වය විසින් ඔවුන් කෙරෙහි අවධානය යොමු කර නිසි ප්‍රතිලාභ ලබාදිය යුතුයි. ඉන් එක් ප්‍රතිලාභයක් වන්නේ “වන්දි” යනුවෙන් හදුන්වන රක්ෂණ ක්‍රමයයි. මෙම සේවක වන්දි ක්‍රමය සෑම ආයතනයකම ක්‍රියාත්මක වේ. බොහෝ

Continue Reading

පුහුණුව හා සංවර්ධනයේ ඇති වැදගත්කම

ව්‍යාපාරික ලෝකයේ ඉතාමත් තරගකාරීයි. තාක්ෂණික දියුණුවත් සමග දිනෙන් දින වෙනස් වෙමින් පවතින වෙළෙඳපොළ තුළ ඇති තරගකාරීත්වය හමුවේ ඉතාම ඉහළ ගුණාත්මක බවින් යුතු සේවාවක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණකි. සේවකයන්ගේ ඉහළ කුසලතාවයත් වේගවත් ක්‍රියාවලියත් ව්‍යාපාරය තුළ එලෙස ම පවත්වාගෙන යාමට හැකි නම් ඔබේ ව්‍යාපාරය වඩාත් හොඳින් පරිණාමයට පත් කළ හැකිය. සේවාවේ ගුණාත්මක බව තීරණය කළ හැකි එක් ප්‍රධාන

Continue Reading

සමාගම් සංස්කෘතිය – මම රැකබලා ගත යුතුද?

ඔබ යම් ආයතනයක සේවකයෙක් ද? ඔබේ සේවය එකී ආයතනය තුළ දිගු කාලයක් පවත්වාගෙන යාමට නම් පළමුව ඔබ ආයතනික සංස්කෘතිය පිළිබඳ දැනුවත් විය යුතුයි.ආයතන සංස්කෘතිය පිළිබඳ කතාබහ කිරීමේදී එය මෙසේ අර්ථ කථනය කළ හැකිය. ” ආයතනික සංස්කෘතිය යනු සමාගමේ සේවකයින් සහ කළමනාකාරිත්වය ව්‍යාපාරික ගනුදෙනු වලින් බාහිර ව කටයුතු කිරීම සහ කළමනාකාරිත්වය තීරණය කරන ආකාරය විශ්වාසයන්  හැසිරීම්

Continue Reading

Dealing with demon of politics

When we hear the word “Office Politics”, many words such as backstabbing, spreading malicious rumors, pulling others leg also immerse with the mere thought of it. Whether you like it or loath it, office politics is inevitable in any organization. Taking care of your team’s interests is a true example of practicing good politics. And

Continue Reading

How To Look Professional Online?

There are billions of people who are using internet for professional purposes. It is called online reputation management. No matter what field of work you are in, online content is powerful in making and marring the image of a person. Though no specific rules define professional behavior online but it is advisable to follow some

Continue Reading